Lanka Fashion

No 01 Online Fashion Magazine

පියුමි හංසමාලිගේ රාජකීය උපන්දින සාදයේදී චන්දිමාලිගෙන් ලැබුණු වටිනා තෑග්ග.

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ඉන්න අතිශයින්ම ජනප්‍රිය නිරුපන ශිල්පිනියක්.ඒ වගේම රංගන ශිල්පිනියක්. ඒ වගේම පියුමි හංසමාලි කියන්නේ සමාජයෙන් කොයිතරම් විවේචන ආවත් තම මතය අනුව ජීවිතය කතා කරන කාන්තාවක්.තම සැමියාගෙන් වෙන්වෙලා පුංචි පුතයි අම්මයි එක්ක කාලය ගත කරන ඇය පසුගියදා තම 29 වන උපන්දිනය සමරුවා.

1

ඒ රාජකීය උපන්දින සාදයක් පවත්වමින්.ඒ වගේම එම උපන්දින සාදයේදී ඇයගේ හොඳම යාලුවා වන චන්දිමාල් ජයසිංහ විසින් වටිනා තාග්‍යයක් ඇයට පිරිනමා තිබුනා.ඒ apple 13 pro max phone එකක්.එයට ස්තුති කර ඇය තම සමාජජාල ගිණුම් වල මේ විදිහට ස්තුති කර සටහනක් තබා තිබුනා.

2

“Chandimal Jayasinghe Chathuranga Chathu ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 pro max එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා අවුරැදු 3 ක් එකම phone එක මම use කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ. එන එන phone එක ගන්න ඔනෙ කියලා. මිට අවුරුදු 4/5 කට කලින් නම් එම පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ .එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා.specially @chandi ඔයායි මෙ party එක ලැස්ති කරෙ ඔයා⁣ගෙ තනි වියදමින් thank you so much මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරාට bf කෙනෙක් වත්, සුගර් ඩැඩි කෙනෙක් වත් නැති අසරන මම ගැන ඔයාට දුක හිතිලා තමයි මෙ හැමදෙම ඔයා කරෙ කියලා මම දන්නවා.again thank you so much මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානෙ ඔයාට party එකක් royal එකක් හරිද රොල් කරලා දෙන්නම් lol.

3

ඉතින් ඇයට සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරන ගමන්ම ඇයගේ රාජකීය උපන්දින සාදයේ චායාරුප පෙළක් නැරඹීමටත් ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා.

4

5

6

7

8

9

11

12

13

14

15

16

17

18