Lanka Fashion

No 01 Online Fashion Magazine

පුබුදුගේ 39 වෙනි Birthday එක වෙනුවෙන් සුරූපී බිරිඳ මාෂි දුන්න Surprise එක.

අපේ කලා ක්ෂේත්‍රයේ දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ.2005 වර්ෂයේ තිරගත වූ අදටත් අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටයක් වන “හිරිපොද වැස්ස” චිත්‍රපටය හරහා කලා ලෝකයට පිවිසි ඔහු මේ වන විට කලා ලෝකයට නැතිවම බැරි රංගන ශිල්පියෙක් වෙලා.2018 වසරේදී ඔහුගේ පෙම්වතිය වූ මාෂි සමඟ විවාහ වූ ඔහු මේ වන විට සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.

1

ඉතින් පුබුදුගේ 39 වන උපන්දිනය වෙනුවනේ ඔහුගේ ආදරණිය බිරිඳ මාෂි තරු රැසක් පිරිවරාගෙන සාදයක් පවත්වා තිබුනා.ඉතින් ඒ වෙනුවෙන් පුබුදු ඔහුගේ සමාජ ජාල ගිණුම් වල ආදරණිය සටහනක්ද තබා තිබුනා.“මට සුභ පැතූ සියළු දෙනාටම ස්තූතියි. එදා රූපගතකිරීම් එක්ක කොච්චර කාර්‍ය්බහුල දවසක් උනත් ඒක නියම දවසක් උනා. ඒ මොහොත මට ගොඩක් වටිනවා. මට කියාගන්න වචනත් නැති උනා. මේ උපන්දිනය මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මගේ ආදරණීය බිරිද මාෂිට ගොඩක් ස්තූතිය මම වෙනුවෙන් මේ වගේ ලස්සන පාර්ටි එකක් ලෑස්ති කරාට”ඉතින් ඔහුට සුභම සුභ උපන්දිනයක් ප්‍රර්ථනා කරන ගමන්ම ඒ සාදයේ චායාරුප පෙළක් නැරඹීමටත් ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.

2

3

4

5

6

7

8

9

10