Lanka Fashion

No 01 Online Fashion Magazine

මව් පදවියට සුදානම් වන දිනක්ෂිගේ සුන්දර ගර්භනී විලාසිතා තේරීම් 21ක්.

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක්,නිවේදන ශිල්පිනියක්,නර්ථන ශිල්පිනියක් ඒ වගේම ගායන ශිල්පිනියක්.ඇය අප‍ රටේ දක්ෂ රංගන ශිල්පියක් වන සාරංග දිසාසේකර සමඟ විවාහ වීමත් සමඟ සමාජ ජාලා වල වැඩි වැඩියෙන් කතා බහට ලක්වුණා.

ඉතින් මේ පුංචි පවුලට තවත් අලුත් අමුත්තෙක් එන බවත් පසුගිය දිනවල අපිට අසන්න ලැබුණා.බොහෝමයක් දෙනා මොවුන්ට ඉතා ප්‍රචණ්ඩකාරී විවේචන එල්ල කරත් කිසිම දෙයකට උරණ නොවූ මේ ආදරණිය යුවල ඉතාමත් සතුටින් කාලය ගත කරනවා.ඒ වගේම මේ නිසාම ඔවුන් දෙපලට ආදරය කරන නව ප්‍රේක්ෂකයන් පිරිසක්ද බිහි වුණා.

මව් පදවියට ටිකෙන් ටික ලං වෙන දිනක්ෂි මේ දිනවල බෝලයක් වගේ වෙලා.ඒ වගේම තවත් ලස්සන වෙලා.ඉතින් අනිත් හැම මවක්ම වගේම ඇයත් ඉතාමත් පරිස්සමෙන් ඇයගේ දරු උතපට සුදානම් වෙනවා.මේ ඔවුන් දෙදෙනාගේ කුළුඳුල් දරු උපතයි.ඉතින් ඇය මේ දිනවල ඇයගේ විලාසිතා තෝරා ගැනීමේදීත් ඇයගේ මෙන්ම කුසේ ඉන්න දරුවාගේත් පහසුව ගැනත් සැලකිලිමත් වෙනවා.ඉතින් මේ ආදරණිය පුචි පවුලට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන ගමන්ම ඇය ඇයගේ ගර්භනී සමයේ තෝරා ගත සුන්දර විලාසිතා කිහිපයක් නරඹන්නත් ඔබට ආදරයෙන් ආරාධනා කරනවා..

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21